|
|

|
එම්.සී. පෙරේරා මිය (ප්‍රධාන ගණකාධිකාරී)
ඉ-මේල් - cacc@edudept.wp.gov.lk
දුරකථන - 011-2875712 ෆැක්ස් 011 2875726
ජංගම දුරකථනය - 071 4473146
|
|

|
එන්.ඩී.ඩී. දිල්රුක්ෂි මිය (ගණකාධිකාරී-විමර්ශන හා විවිධ ගිණුම්)
ඉ-මේල් - finance@edudept.wp.gov.lk
dulashinidnn@gmail.com
දුරකථන - 011-2875942 ෆැක්ස් - 011-2875942
ජංගම දුරකථනය - 071-8576395
|
- කලාප අධ්‍යාපන කාර්යයාල සහ පාසල් සම්බන්ධීකරණය කිරීම
- බස්නාහිර පළාත් අධ්‍යාපන කටයුතු සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන විමසුම් වලට පිළිතුරු සැපයීම.
- බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම් විසින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද විගණන විමසුම් වලට සම්බන්ධ වෙමින් කලාප අධ්‍යාපන කාර්යාල හා පාසල් සම්බන්ධීකරණය කිරීම.
- පළාත් පාලන විගණන කමිටුව වෙත යොමු කරන ලද නිරීක්ෂණ වලට අදාල පිළිතුරු ඉදිරිපත් කිරීම.
- බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත විවිධාකාර පාර්ශවයන් විසින් යොමු කරන ලද මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව වාර්තා කිරීම සහ අදාළ වාර්තා නිකුත් කිරීම.
- රුපියල් 25,000 කට අධික අලාභයන්ට අදාළ කටයුතු කිරීම.
|
|
|