|

|
ඩබ්.ඒ. අජිතා ප්‍රියංගනී මිය (අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ- සංවර්ධන හා සැලසුම්)
ඉ-මේල් - apd.pldev@edudept.wp.gov.lk
දුරකථන - 011-2678398 ෆැක්ස් - 011-2678398
ජංගම දුරකථනය - 071-4484241
|

|
එච්.බී.එස්. රූපසිංහ මිය (නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ- සැලසුම් I)
ඉ-මේල් - plan@edudept.wp.gov.lk
දුරකථන - 0112 875953 ෆැක්ස් - 0112 883470
ජංගම දුරකථනය - 071 098133
|

|
බී.එම්.ඒ.එස්. බස්නායක මිය (නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ- සැලසුම් II)
ඉ-මේල් - plan@edudept.wp.gov.lk
දුරකථන - 0112 875953 ෆැක්ස් - 0112 883470
ජංගම දුරකථනය - 077 0187128
|
- බස්නාහිර පළාතේ පාසල්වල ව්‍යුහාත්මක ක්‍රියාකාරිත්වය (නව පන්ති ආරම්භ කිරීම, සමාන්තර පන්ති සංඛ්‍යාව, නම වෙනස් කිරීම, පාසල් වසා දැමීම, යළි විවෘත කිරීම, පාසල් ඒකාබද්ධ කිරීම, පාසල් ප්‍රමිතීන් ඉහළ දැමීම.)
- සංගණන දත්ත යොදා ගනිමින් අදාළ පාර්ශවයන් වෙත තොරතුරු ලබා දීම.
- අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ(EMIS) ක්‍රියාකාරකම්.
- පුනරාවර්තන ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම
- රැස්වීම් වාර්තා තබා ගැනීම.
- කාර්ය මණ්ඩලය සමාලෝචනය
- ගුරු විස්තර (ගුරුවරුන් නිසි ලෙස යෙදවීම)
- දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්ගේ රාජකාරි ලැයිස්තුව හා රාජකාරි පැවරීම.
- අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ දේශීය හා විදේශීය පුහුණු වැඩසටහන් සහ විදේශ ශිෂ්‍යත්ව සම්බන්ධීකරණය.
|
|
|