|

|
ඩබ්.ඒ. නිලීකා පෙරේරා මිය (අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ- අධ්‍යාපන පරිපාලන- රා.ආ.)
ඉ-මේල් - apd.eduadmin@edudept.wp.gov.lk
දුරකථන (කාර්යයාල) - 011-2682262 ෆැක්ස් - 011-2693894
ජංගම දුරකථනය - 0718223026
|

|
එස්. ප්‍රභා මිය. (නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ- අධ්‍යාපන පරිපාලන I)
ඉ-මේල් - eduadmin@edudept.wp.gov.lk
දුරකථන - 0112867240 ෆැක්ස් - 0112875713
ජංගම දුරකථනය - 0718509210
|

|
ආර්.පී.ඩී. චන්ද්‍රලාල් මහතා (නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ- අධ්‍යාපන පරිපාලන II)
ඉ-මේල් -rajapakshadushmantha@gmail.com
දුරකථන - 011-2867240 ෆැක්ස් - 011-2693894
ජංගම දුරකථනය - 071-8178114
|
- පැමිණිලි සඳහා මූලික පරීක්ෂණ පැවැත්වීම.
- පාසල් ඉඩම් සම්බන්ධව ඉඩම් අත්පත් කර ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම.
- පාසල් ඉඩම් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකාරකම් සහතික කිරීම.
- බස්නාහිර පළාතේ ජාතික පාසල්වල ගාස්තු හා සේවා ගාස්තු, පාසල් සංවර්ධන සමිති වැනි ඇස්තමේන්තු අනුමත කිරීම.
- වෙනත් විවිධ ක්‍රියාකාරකම් සහ ව්‍යාපෘති.
- බස්නාහිර පළාතේ සියලුම පෞද්ගලික පාසල් ගුරුවරුන්ගේ ආයතනික කටයුතු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයට නිර්දේශ ලබාදීම.
- බස්නාහිර පළාතේ සියළුම පිරිවෙන් ගුරුවරුන්ගේ ආයතනික ක්‍රියා පටිපාටි අධ්‍යාපන අමාත්‍යංශයට නිර්දේශ කිරීම.
- 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කටයුතු.
- "ප්‍රඥජානනි ශිෂ්‍යත්ව" සම්බන්ධ කටයුතු.
- ජනාධිපති අරමුදලින් ලබාදුන් පරිත්‍යාග සම්බන්ධ නියාමනය.
- ආපන ශාලා ආදායම් එකතු කිරීම.
- ජාතික පාසල්වල සිසුන් සඳහා විදේශ නිවාඩු නිර්දේශ ලබාදීම.
- විශේෂ පාසල් වල ආයතනික කටයුතු.
- බස්නාහිර පළාතේ ජාතික පාසල්වල අධ්‍යාපන චාරිකා සඳහා අනුමැතිය ලබා දීම.
- බස්නාහිර පළාත් ජාතික පාසැල් ප්‍රධාන ශාලා (ශ්‍රවණාගාර) සහ බාහිර ආයතන සඳහා ක්‍රිඩාංගණ ලබාදීම සඳහා අනුමැතිය ලබා දීම.
|
|